🔥 තමන්ගෙම Food Business එකක් පටන්ගන්න හීන දකින කෙනෙක්ට සුපිරි අවස්ථාවක්! 🍔🥤
මාස 3ක් විතරක් පාවිච්චි කරපු, අලුත්ම තත්වයේ තියෙන ලස්සන Food Cart එකක් ඉක්මනින් විකිණීමට. Street food, Biriyani, Fresh Juice හරි Desserts විකුණන්න පටන් ගන්න කෙනෙක්ට මේක නියම තේරීමක්.
✨ ඇහැට වදින ලස්සන Pink & Black Design එක.
✨ කෑම ආරක්ෂිතව, පිරිසිදුව ප්රදර්ශනය කරන්න වීදුරු ආවරණ සහිතයි.
✨ ලේසියෙන්ම එහා මෙහා ගෙනියන්න රෝද සවිකරලා තියෙන්නේ.
✨ හොඳ සවිශක්තියකින් හදලා තියෙනවා.
අලුතින් මේ වගේ එකක් හදන්න යන ගාණත් එක්ක බලද්දී මේක ගොඩක් ලාබයි!
💰 මිල: රු. 80,000/- යි. "මිල ගණන් සාකච්ඡා කරගත හැක" (Negotiable)
ඉක්මනින් දෙනවා. ගන්න අදහසක් තියෙනවා නම් අදම කතා කරන්න: [] 📞
බලන්න ඕනෙ අය Inbox එන්න.
කුලියාපිටිය උඩුබද්දාව තියෙන්නේ..