🏡 2 Bedroom First Floor House for Rent – Piliyandala Junction
📍 Location: Piliyandala Junction සිට මීටර් 300ක් පමණයි
📍 Piliyandala – Moratuwa (255) Bus Route එකේ
📍 Cargills Food City අසල
පවුලකට හෝ රැකියාව කරන අයට ඉතා සුදුසු, පිරිසිදු හා හොඳින් නඩත්තු කරන ලද First Floor House එකක් දිගුකාලීන කුලියට දීමට ඇත.
🏠 Property Features
✅ Bedrooms – 2
✅ Bathrooms – 2
✅ Spacious Living Area
✅ Kitchens – 2 (එකක් Pantry සමඟ)
✅ Secure Parking for 1 Vehicle
✅ Quiet & Peaceful Residential Area
💰 Rental Details
Monthly Rent: Rs. 60,000
Key Money: 4 Months
👨👩👧👦 Ideal for a Family or Working Professionals
📞 වැඩි විස්තර සඳහා හෝ නිවස නැරඹීමට වේලාවක් වෙන් කර ගැනීමට අදම අමතන්න