මොරටුව හා පානදුර නගර මධ්‍යයෙන් අති දුර්ලභ ඉඩම් අවස්ථාවක්!
🏡 Dream Home හෝ Investment එකකට Perfect Location එකක්
📍 Location Highlights:
✔ පරණ ගාලු පාරට විනාඩි 1යි
✔ පානදුර නගරයට විනාඩි 5යි
✔ මොරටුව නගරයට විනාඩි 5යි
✔ Lyceum International School – විනාඩි 10
✔ St. Sebastian’s College – විනාඩි 10
🛒 Keells, Cargills, Arpico, Hospitals, Fuel Stations ඇතුළු සියලු පහසුකම් අසලින්
⚡ Facilities:
✔ සියලු අනුමැතීන් සහිතයි
✔ තෙකලා විදුලිය
✔ නල ජලය
💰 Price: Perch එක ලක්ෂ 10.5 සිට
🏦 Bank Loan පහසුකම් + Easy Payment Plans
📞 Limited plots 12ක් පමණයි – ඉක්මනින් reserve කරගන්න!
👉 අදම call කර විස්තර දැනගන්න