Eser treadmill - Used
නිවසේ භාවිතා කරන ලද Eser මාදිලියේ treadmill එකක් ඉතා සහනදායී මිලකට විකිණීමට ඇත...
දැනට මෙහි කාර්මික දෝෂයක් පවතින බැවින් ක්රියා කරන්නේ නැත...
අලුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හැකිය...