🏡💰 නිට්ටඹුව – එල්ලක්කළ ප්‍රදේශයෙන් ආදායම් උපයන Boarding Property එකක් විකිණීමට! 💰🏡
🔥 මාසික ආදායම රු. 50,000/=
💰 මිල – ලක්ෂ 85/= පමණයි!
📍 ස්ථානය: නිට්ටඹුව – එල්ලක්කළ
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 12.5
🏠 Boarding කාමර 7ක්
✨ ආදායම් උපයන වටිනා ආයෝජන අවස්ථාවක්!
📍 ප්‍රධාන ස්ථාන වලට පහසු ප්‍රවේශය
🚌 නිට්ටඹුව – පස්යාල ප්‍රධාන බස් මාර්ගයට සහ දුර ගමන් බස් මාර්ගයට – 90m
🛣️ නුවර – කොළඹ (A1) ප්‍රධාන මාර්ගයේ පස්යාල හංදියට – 2.5km
🏙️ නිට්ටඹුව නගරයට – 7km
✨ දේපළේ විශේෂතා
✅ Boarding කාමර 7ක්
✅ අඩි 20 / 15 ප්‍රවේශ මාර්ග
✅ නළ ජලය, උල්පත් ජලය සහ විදුලි පහසුකම්
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ ආදායම් උපයන ව්‍යාපාරයක් ලෙස හෝ ආයෝජනයක් ලෙස ඉතා සුදුසුයි
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැකිය.
📌 Ref No: EE SA 4318