ගම්පහ ඉඹුල්ගොඩින් නවීන දෙමහල් නිවසක් විකිණීමට
ඔබේ පවුලේ සුවපහසු ජීවිතයටත්, වටිනා ආයෝජනයකටත් සුදුසු අලංකාර දෙමහල් නිවසක් දැන් ඔබ වෙනුවෙන්.
✨ නිවසේ විශේෂාංග ▪️ 1800 Sq.ft. නිවාස ප්‍රමාණය
▪️ පර්චස් 09 ඉඩම
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living Area
▪️ Car Porch
▪️ Roller Gate
📍 ස්ථානය ✅ ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හන්දියට සමීපයෙන්
✅ නුවර පාරට මීටර් 800යි
✅ අඩි 30 හා අඩි 20 පුළුල් මාර්ග ප්‍රවේශය
🚗 කඩවත, කිරිල්ලවල, බැලුම්මහර සහ ගම්පහ නගර වෙත මිනිත්තු කිහිපයකින් පහසුවෙන් ළඟාවිය හැක.
📑 සියලු නීත්‍යානුකූල අනුමැතියන් සහිත පිරිසිදු ලේඛන.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
🔴 නිවස නැරඹිය හැක්කේ සති අන්තයේ පමණි.