ඇහැලියගොඩ නගර මධ්‍යයෙන්ම නිවසක උඩුමහලක් කුලියට.
ප්‍රධාන පාරට මුහුනලා.
කාමර 2.
සාලය.
කෑම කාමරය.
මුලුතැන්ගෙය.
පාර්කිං.
සාලය ටයිල්.
සම්පූර්ණ සිවිලිම.
පිටතින් පඩිපෙළ.
ජලය, විදුලිය වෙනම.
මාසික කුලිය 20,000/-.
මාස 4 ක අත්තිකාරම්.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.