25 perches 2 storey house located on Rajagiriya Gotami road. 4 bedroom 3 bathroom house. Urgent sale. Total Price 750 Lakhs can be negotiated. Very upscale residential area very close to Borella Kota Road.රාජගිරිය ගෝතමී පාරේ පිහිටි දෙමහල් නිවස පර්චස් 25.නිදන කාමර 4 නාන කාමර 3 සහිත නිවස.ඉතා ඉක්මණින් විකිණීමට. සම්පූර්ණ මිල ලක්ෂ 750 වනතර මිල ගණන් සාකච්ඡා කළ හැක.ඉතා උසස් නේවාසික වටපිටාව බොරැල්ල කොටා පාරට ඉතා ආසන්නයි .