Dress Point Commercial Building for Lease or Rent or in Kandana
🔶 264 කඳාන-රාගම දුම්රිය ප්‍රධාන මාර්ගයට මුහුණලා, නිමි ඇඳුම් සඳහාම සකස් කර ඇති මෙම වටිනා දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් බදු දීමට ඇත...🏡
♦️ ඉහළ මාලයේ නවාතැන් පහසුකම් ගත හැක
("වටිනා Attached Bathroom එකක් සහිත Room 1කි..." )
🔷 264 කඳාන-රාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත...
🔶 ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
("CCTV කැමරාද සඳහා සබඳතා පවති..."🎦)
🔷 සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත...
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
["නිමි ඇඳුම් ව්‍යාපාර මධ්‍යස්ථානයක් සඳහා පමණි..."]
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
🔶 සුඛෝපභෝගී Attached නානකාමර 02 යි...🚿🛁🚽
🔷 නළ ජල පහසුකම්...⛲🚰
🔶 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔷 ආනියාකන්ද හෙද විදුහලට සහ රෝහලට 800m...🏥
🔶 උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට 03km...🏥🏬
🔷 කඳාන දුම්රිය නැවතුම් පොළට 300m...🛤️🚂🚉
🔶 මාස 06ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ...💵💰🤝
🔷 මාසික කුළිය 110000/=💰
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
MS:- Dineshika
රාගම-කඳාන
Dress Point – Commercial Building for Lease or Rent in Kandana
🔷 Facing the 264 Kandana–Ragama Main Road, this valuable two-storey commercial building, specially designed for ready-made Dress Point garment businesses, is now available for rent immediately...
🔶 Upper floor can be used for accommodation
🔷 1 room with a luxury attached bathroom...
🔶 Prime location directly facing the 264 Kandana–Ragama main road...
🔷 Highly Secure premises 🛂
🔶 CCTV camera connections in available 🎦
🔷 Fully tiled building...🏬
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
Suitable ONLY for a ready-made garment business
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
🔶 02 luxury attached bathrooms 🚿🛁🚽
🔷 Pipe-borne water facilities available 🚰
🔶 Easy access to main roads in all directions 🛣️🚦
🔷 800m to Aniyakanda Nursing School & Hospital 🏥
🔶 3km to North Colombo Teaching Hospital – Ragama 🏥
🔷 300m to Kandana Railway Station 🚂🚉
🔶 6 months advance payment required 💰
🔷 Monthly rent: LKR 110,000/=
🔶 For more details, contact now ☎️📞
Ms Dineshika.
Ragama - Kandana
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Valuable Commercial Building For Rent in Kandana
2,000 වර්ග අඩිගම්පහ, වාණිජ දේපල කුලියට දීමරු 250,000 මසකටදින 10
Commercial Property for Rent / Kandana
5,000 වර්ග අඩිසාමාජිකයාගම්පහ, වාණිජ දේපල කුලියට දීමරු 250,000 මසකටදින 50
Commercial Warehouse For Rent In Kandana (SP979)
10,500 වර්ග අඩිසාමාජිකයාගම්පහ, වාණිජ දේපල කුලියට දීමරු 998,000 මසකටදින 56
2 Commercial building rent welisara
1,000 වර්ග අඩිසාමාජිකයාගම්පහ, වාණිජ දේපල කුලියට දීමරු 30,000 මසකටදින 54