දොම්පේ ප්‍රදේශයේ පිහිටි The Grand නවීන නිවාස ව්‍යාපෘතිය තුළ, ආරක්ෂිත හා නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස හිමිකර ගන්න. පවුල් ජීවිතයට මෙන්ම වටිනා ආයෝජනයක් සොයන අයටද සුදුසුම තේරීමකි.
🏠 නිවසේ විස්තර
නිදන කාමර 3
නාන කාමර 2
නවීන Single Storey නිර්මාණය
පෞද්ගලික ගෙවත්ත
වාහන නැවැත්වීමේ පහසුකම්
💰 මිල රු. මිලියන 16.5 සිට
✨ ව්‍යාපෘතියේ විශේෂතා
✔ අක්කර 5 ක විශාල භූමි ප්‍රමාණයක ඉදිකරන ලද ව්‍යාපෘතිය
✔ නවීන නිවාස 54 ක්
✔ නිස්කලංක හා ඉහළ වටිනාකමකින් යුතු නේවාසික පරිසරය
✔ 2028 මාර්තු 31 වන දින නිම කිරීමට සැලසුම් කර ඇත
🏡 ලබා ගත හැකි නිවාස වර්ග
Single Storey නිවාස
2 Bedroom – රු. මිලියන 13.9 සිට
3 Bedroom – රු. මිලියන 16.5 සිට
Two Storey නිවාස
3 Bedroom – රු. මිලියන 21.45 සිට
🌟 පහසුකම්
🏊 Swimming Pool
🏋️♂️ නවීන ජිම් පහසුකම්
🎠 ළමා ක්‍රීඩාංගණය
🏡 Club House
🏃 Jogging Track
🔐 ආරක්ෂාව
🚔 24 පැය ආරක්ෂක මුරපොළ
🔒 සම්පූර්ණයෙන්ම Gated Community
කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20යි
දෙල්ගොඩ නගරයට විනාඩි 10යි
කොළඹට විනාඩි 45යි
ආරක්ෂිත, සුවපහසු හා නවීන ජීවන රටාවක් සඳහා ඔබේම නිවස අදම වෙන් කරවා ගන්න.
📞 වැඩි විස්තර සහ ස්ථාන පරීක්ෂාවක් සඳහා අදම අප අමතන්න!