දොළුව නගරයට 4 km
ගම්පොල නගරයට 7km
පේරාදෙනිය නගරයට 12 km
මනස්කාන්ත නිදහස් පරිසරය.
ජලය හා විදුලි පහසුකම්.
කබානා,හෝටල් ඉදි කර ගැනීමට සුදුසු වටපිටාව.
පර්චස් (40-50) අතර බිම් කොටස් ඇත.
මිළ ගනන් පර්චස්1 ක මිල =රු:90,000- සිට 220,000 ක් දක්වා තිබේ.
අවුරුදු 3ක ගෙවීම් කාලයක් ලබා ගැනීමේ පහසුව.
25% ක අත්තිකාරම් මුදලක් ගෙවා,
ඉතිරිය මාස 36 කින් ගෙවීම් පහසුව (පොලී නොමැතිව)