මතුගම කොළඹ ප්රදාන පාරට මුහුනලා යටදොල වත්ත හන්දියෙන් අඩුවට ඉඩමක් සොයන ඔබට අනගි අවස්තාවක්
පර්චස් 10 බිම්කොටස්
සියලු පහසුකම් සහිතයි
දොඩම්ගොඩ high way enterce එකට විනාඩි 5න්
මතුගම නගරයට විනාඩි 5න් ලගාවිය හැක
පහසු ගෙවීමේ ක්රම සහිතයි
වටිනාකමින් 40%ගෙවා ඉතිරිය පොලිරහිත මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
ආයෝජනයටත් පදිංචියටත් ඉතාම සුදුසුයි