දඹූල්ල මාතලේ පාරෙන් - කපුවත්ත
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
වටිනා සින්නක්කර නේවාසික බිම් කොටසක් පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට..
දඹූල්ල නගරයට විනාඩි 05 න්
✅ජලය
✅බැංකු ණය පහසුකම්
✅පිරිසිදු සින්නක්කර ඔප්පු
✅විදුලිය
✅ පර්චසය රු 275,000 සිට
✅මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න...👊
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න