🌊 වැවකට මායිම්ව පිහිටි පර්චස් 127 ක අනර්ඝ ඉඩමක් විකිණීමට! 🌊
📜 සින්නක්කර ඔප්පු සහිතයි
📐 පර්චස් 127 ක වටිනා ඉඩම
🌅 මනරම් වැවකට මායිම්ව පිහිටි මෙම දේපළ, ස්වභාවික සුන්දරත්වයෙන් අනූන හා නිස්කලංක පරිසරයක පිහිටා ඇත
💼 භාවිතයන් සඳහා ඉතාමත් සුදුසුයි:
🏨 සංචාරක හෝටලයක් සඳහා
🏡 නිවාඩු නිකේතනයක් (Resort) සඳහා
🏕️ Cabana ව්‍යාපෘතියක් සඳහා
🌿 Eco Tourism හෝ Wellness Retreat ව්‍යාපෘතියක් සඳහා
🏠 සුන්දර පරිසරයක නිවසක් ඉදිකිරීමට
🌊 වැව් දර්ශනය සහිත, ආයෝජනය සඳහා ඉතා වටිනා දේපළක්
🚰 ජල පහසුකම් සහිතයි
⚡ විදුලිය ලබාගත හැක
✅ සියලුම මූලික පහසුකම් සහිතයි
💰 මිල ගණන් සාකච්ඡා කළ හැක 🤝
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📲 077 715 4019
📲 077 732 7576
⏰ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමට පෙර
➡️ වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීම අනිවාර්යයි