මාතලේ නුවර ප්රධාන පාරට නුදුරින් නිස්කලංක පරිසරයක,නේවාසික කලාපයෙන් දඹුල්ල මහ නගරසභා සීමවෙන් සින්නක්කර බිම් කොටස් විකීනීමට.
දඹූල්ල නගරයට 6 Km | දඹූල්ල - මාතලේ පාරට 1 Km | දඹූල්ල රජ මහා විහාරයට 2.5 Km
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
පර්චසය රු 160,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 24 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
✅ බැංකු ණය පහසුකම්
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම
HR/2024/11/14