දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය
PRIME LANDS වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට මාස 24 දක්වා පොලී රහිතව
පහසු ගෙවීමේ ක්රමයට..
ආයෝජනය සඳහා සහ පදිංචියට උචිත ව්යාපාරික නේවාසික බිම් කොටස් අපෙන්...
දඹුල්ල නගරයෙන්...
කණ්ඩලම ප්රධාන මාර්ගයට මුහුණලා ,
කණ්ඩලම වැවට නුදුරින්..
මහ නගරසභා සීමාවෙන් සින්නක්කර බිම් කොටස් විකිණිමට ඇත.
✅ දඹුල්ල නගරයට 4km
✅ A9 පාරට 2.5Km
✅ ජලය
✅විදුලිය
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅වැසිජල කානු පද්ධතිය
✅පිරිසිදු ඔප්පු
✅විශ්වාසවන්ත සේවය
✅ පදිංචියට වඩාත් සුදුසු පරිසරය
✅තවත් නාගරික පහසුකම් අතේ දුරින්
✅ පර්චසය රු 257,500 සිට
✅මූලික ගෙවීම 25% ක් ගෙවා ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න.
නොඑසේනම් ,
✅මූලික ගෙවීම 10% ක් සහ ඉතිරිය මාස 40ක් පහසුවෙන් ගෙවන්න ගන්න.
✅ බැංකු ණය පහසුකම් සලසාදීමට හැක.
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.