කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 100 පමණ දුරින් පිහිටි, නිවසක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු මනරම් ඉඩමක් විකිණීමට ඇත.
✨ විශේෂත්වයන්
දඹදෙණිය නගරයට ඉතාම ආසන්නයි. දබදෙනිය නගරයේ පහල කෙලවරින්.
දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලය සහ දඹදෙණිය ප්‍රාථමික විදුහල සීමාවේ .
විදුලිය සහ නල ජල පහසුකම් ඇත
රජයේ සහ පෞද්ගලික බැංකු, රෝහල් සහ අනෙකුත් සියලු පහසුකම් අතේ දුරින්
ඉඩමට දෙපසකින් පුළුල් මාර්ග පහසුකම් ඇත
වෙල්යායකට සහ වඩුවා කෙටුගලට මුහුණලා මනස්කාන්ත නිස්කලංක පරිසරය 🌾
ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසුය
නිරවුල් ඔප්පු සහිතයි
💰 මිල:
පර්චසය රු. 425,000 (හාරලක්ෂ විසිපන්දහසයි)
👉 ඉඩම බලා මිල ගණන් පිළිබඳව සාකච්ඡා කළ හැක.
https://maps.app.goo.gl/WwRULpGyDeyAMy1v9