➤ කොට්ටාව මත්තෙගොඩ ප්‍රදේශයෙන් පර්චස් 38ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ මත්තෙගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම ඉඩම,
➤ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මීටර් 100ක් පමණි.
➤ වාණිජ හෝ නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඉතාමත් සුදුසු ආයෝජනයකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභූ නේවාසික පරිසරය.
➤ මත්තෙගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
➤ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට මීටර් 100ක් පමණි.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Lands Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)