➤ හෝමාගම, ගොඩගම, කෙරේමුල්ල පාරේ පිහිටි වටිනා පර්චස් 10ක බිම් කොටසක් විකිණීමට ඇත.
➤ වෙල් යායකට මුහුණලා පිහිටි නිස්කලංක හා සුන්දර පරිසරයකි.
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා ඉඩමකි.
➤ රොමියෙල් මාවතට ආසන්නයේ පිහිටා ඇත.
➤ හෝමාගම නගර සීමාවේ පිහිටි ඉතා වටිනා නේවාසික ඉඩමකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ High Level මාර්ගයට – 700 m
➤ ගොඩගම Pizza Hut / Keells Super Market – 700 m
➤ ගොඩගම හංදියට – 1 Km
➤ පිටිපන හංදියට – 2 Km
➤ හෝමාගම නගරයට – 3 Km
➤ 190 බස් මාර්ගයට – 700 m
★ All infrastructure perfectly available including waste collection service.
★ There are no legal or financial issues associated with the property.
★ Excellent residential and investment opportunity.
★ Once in a life time investment opportunity.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd