◆ price: per perch Negotiable
◉ description:
➤ නාවල ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමක්
➤ පර්චස් 50ක විශාල ඉඩම
➤ නාවල සහ කොස්වත්ත අතර ඉතාම හොඳ ස්ථානයක පිහිටා ඇත
➤ නාවල පාරට මීටර් 300යි
➤ පදිංචියට හෝ Apartment Project සඳහා ඉතා සුදුසුයි
➤ පුළුල් මාර්ග සහිතයි
➤ පැරණි ගොඩනැගිල්ලක් ඇත (Land Value ලෙස විකිණේ)
➤ නිස්කලංක සහ වටිනා නේවාසික පරිසරයක්
➤ ජලය , විදුලිය පහසුකම් ඇත
➤ නිරවුල් ඔප්පු සහිතයි
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd