දිවුලපිටිය කොටදෙනියාව නගර වලට මැදිව පිහිටි වැලිහිඳ හංදියෙන් පදින්චියටත් ආයෝජනයටත් ඉතා සුදුසු , අගනා නේවාසික ඉඩමේ බිම් කොටස් 6 ක් විකිනීමට
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීමෙ ලක්ශ 2 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම් ලබා ගත හැක.
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්