🌿 Distilled Cinnamon Powder & Chips – Now Available for Sale! 🌿
Looking for a natural solution for your crops?
Our distilled cinnamon powder and chips are now available!
✅ Acts as a natural weed killer
✅ Helps conserve soil moisture
✅ Can be mixed with chicken manure or cow dung and applied to crop fields
✅ Can also be mixed with coir dust for additional benefits
✅ Products can be inspected and purchased according to your requirement
Improve your crop health with a 100% natural product!
🌿 තෙල් හිඳින ලද කුරුඳු කුඩු සහ කැබලි (Chips) - දැන් විකිණීමට ඇත! 🌿
ඔබේ වගාවට හිතකර ස්වාභාවික විසඳුමක් සොයනවාද?
එසේනම්, අපගේ තෙල් හිඳින ලද කුරුඳු කුඩු සහ කැබලි දැන් ඔබට ලබාගත හැක!
✅ ස්වාභාවික වල් නාශකයක් ලෙස ක්‍රියා කරයි.
✅ පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.
✅ කුකුළු පොහොර හෝ ගොම පොහොර සමඟ මිශ්‍ර කර වගා බිම්වලට යෙදිය හැක.
✅ කොහු බත් (Coir dust) සමඟ මිශ්‍ර කර ද භාවිතා කළ හැක.
✅ ඔබට අවශ්‍ය පරිදි පැමිණ පරීක්ෂා කර බලා භාණ්ඩ මිලදී ගත හැක.
100% ක් ස්වාභාවික නිෂ්පාදනයක් සමඟින් ඔබේ වගාවේ සරු බව වැඩි දියුණු කරගන්න !
📞 Contact us for more information
We are ready to supply according to your needs.