ඉමදුව අහංගම ප්රධාන මාර්ගයට ඉතාම ආසන්නයෙන් දික්කුඹුර හන්දියෙන්ම අගනා ඉඩමක් විකිණීම
* අහංගම නගරයට කිලෝමීටර් 4 යි.
* දික්කුඹුර හන්දියට ඇවිදින දුරින්
* ඉමදුව අධිවේගී පිවිසුමට මිනිත්තු 10 යි.
* පර්චස් 10 බිම් කොටස්
* පර්චසය රු. 325,000/= සිට ඉහලට
නළ ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව
කොන්ක්රීට් කාණු සහිත පුළුල් මාර්ග පද්දතිය
එකවර ගෙවීමේ දී සුවිශේෂී වට්ටම් සහිතව
නැතහොත්
මුලින් 40% ක් ගෙවා ඉතිරිය වසර 2 ක් දක්වා පොලී රහිතව ගෙවන්න හෝ අවම පොලී අනුපාතයක් යටතේ වසර 5ක් දක්වා ගෙවන්න ගන්න.