වික්ටෝරියා වැව සහ නකල්ස් කඳු පන්තියේ අලංකාර දර්ශන සමඟ සොබාදහමට සමීප නිස්කලංක පරිසරයකින් ඔබේ සිහින ඉඩම හිමිකර ගන්න.
ව්‍යාපෘතියේ පහසුකම්:
• තෙකලා විදුලිය (3 Phase Electricity)
• නළ ජලය
• පුළුල් කාපට් මාර්ග පහසුකම්
ප්‍රධාන ස්ථානය:
• දිගන නගරයට කි.මී. 1.2 (විනාඩි 5යි)
• වික්ටෝරියා ගොල්ෆ් ක්ලබ් වෙත කි.මී. 5
• මහනුවර නගරයට කි.මී. 16
පදිංචියට | විවේක නිවසකට | ආයෝජනයට ඉතාමත් සුදුසුයි.
පහසු ගෙවීමේ ක්‍රම:
• මාස 24 දක්වා වාරික පහසුකම්
• 25% මූලික ගෙවීමක් පමණයි
• මුල් ගැනුම්කරුවන් සඳහා 1% ගෙවීමේ විශේෂ සැලසුම
සීමිත ඉඩම් ප්‍රමාණයක් පමණක් ඇත. ඔබේ කැමති ඉඩම අදම වෙන්කරවා ගැනීමට අප අමතන්න!