🔥 අදම ඔබේ ලුක් එක Upgrade කරගන්න Denim Pants Collection එකෙන් 🔥
😍 Stylish look එකක් එක්ක දවස පුරාම සුවපහසුව!
🖤💙වර්ණ කිහිපයකින්ම ලබාගත හැක.
👖 උසස් තත්ත්වයේ Denim රෙද්දෙන් නිමවා ඇති නිසා ඉක්මනින් බුල් පිපීමක් නොවේ.
✨ මෘදු හා සුවපහසු නිමාව – දිගු වෙලාවක් ඇඳගෙන ඉන්නත් පහසුයි.
💨 දහදිය අඩුවෙන් දැනෙන නිමාවක්
👜 දෙපස Pocket 2ක්
🎯 Adjustable ඉන පටිය – ඔබට ගැලපෙන විදිහට සකසා ගන්න පුළුවන්.
📏 Size Guide
✔ L – ඉන 26–32