පරණ කොළඹ (Lowlevel)මාර්ගය ලගින්ම දෙමහල් අංගසම්පූර්ණ නිවසක්.පර්චස් 10.5යි.ලක්ශ 263/=.
ඉහලබෝමිරිය
පරන කොළඹ පාරට 70m
කඩුවෙල නගරයට 5km
හංවැල්ල නගරයට 9km
නිවසේ සහ ඉඩමේ විශේෂාංග:
✅ වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
✅නිදන කාමර 05
✅ බාතරූම් 03
✅ සාලය
✅ කෑම කාමරය
✅ මුලුතැන්ගෙය
✅ ජලය / විදුලිය
✅ අඩි 15ක පුළුල් ප්රවේශ මාර්ගය
✅ ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත පරිසරය
නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු
Job No : 11721