දෙල්ගොඩට ආසන්නව උඩුපිල නවීන තනිමහල් නිවස විකිණීමට.
▫️️අත්පිට මුදලට පමණි
📌ස්ථානය - උඩුපිල ලස්සන නිවාස
🪙මිල - ලක්ෂ 117/=
🟩 ප්රමාණය - පර්චස් 07
✅ දෙල්ගොඩ නගරයට විනාඩි 05යි.
✅17 බස මාර්ගයට 1.1km
✅පදින්චි නොවූ අලුත්ම සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ නිවසක් හා ඉඩමක් සොයන ඔබටයි.
☝පර්චස් 07ක ඉදිවූ මෙම නිවස කාමර 03 bathrooms 1(නාන කාමර 1)විසිත්ත කාමර 01
✅07 Perches
✅03 Bedrooms
✅01Barthroom
✅1100 Square feet Terrace
✅Car parking Space
▫️️117 Laks
🔹Cash Buyers Only🔹
⭕ තාර යෙදූ පුළුල් මාර්ග සහිතව
🔸No Brokers🔸
▫️️මිල සාකච්ඡා කරගත හැක.
✨️සියනෑ Realestate✨️