දෙල්ගොඩ කඩවත 210 බස් පාරෙන් සියළු පහසුකම් සමගින් සුන්දර වෙල්යායකට මුහුණලා නිස්කලංක පරිසරයකින් වටිනාකමින් වැඩිම ඉඩමක්.
✴️ නල ජලය
✴️ විදුලිය
✴️ කාපට් දැමූ පුළුල් මාර්ග
✴️ අදිවේගී මාර්ගයට විනාඩි 15 දුරින්
✴️ 210 බස් පාරෙන්
✴️ එකවර ගෙවන්න විශේෂ වට්ටමක්
✴️ අවුරුදු 02 පොලී නැතිව ගෙවන්න
✴️ අවුරුදු 05 ගෙවන්න ගන්න.
✴️ බැංකු ණය පහසුකම්