දෙල්ගොඩ නගරයටත් උඩුපිලටත් පහසුවෙන් ළඟා වීමට හැකි 210 බස් පාරට සමීපව මහමෙව්නා අසපුවට නුදුරින් සියලුම පහසුම් සහිත බිම් කොටස්
✅කඩවත - දෙල්ගොඩ 210 බස් පාරට මීටර් 850යි.
✅දෙල්ගොඩ නගරයට විනාඩි 7යි
✅කිරිබත්ගොඩ 234 බස් මාර්ගයට 2.5km.
✅උඩුපිල හංදියට විනාඩි 5යි.
✅වැලිවේරිය නගරයට 4km.
✅කඩවත අධිවේගී පිවිසුමට 6.5km
✅කොළඹ - නුවර පාරට විනාඩි 10යි.
සුන්දර වෙල් යායකට මායිම්ව සාරවත් බිමක්
✔️තෙකලා විදුලිය
✔️නළ ජලය
✔️කාපට් කළ පුළුල් මාර්ග
✔️කොන්ක්රීට් කළ කානු පද්ධති
✔️නිරවුල් ඔප්පු
✔️ප්රදේශීය සභා අනුමැතය සහිත බිම් කොටස්
👉එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
👉මූලික ගෙවීම ලක්ෂ 4යි.ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමට
👉බැංකු ණය පහසුකම්