වසර 30ක දේපල වෙලදාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය prime lands වෙතින්
ඔබගේ සිහින නිවහන තනා ගැනීමට සුන්දර පරිසරයකින් සමන්විත අගනා බිම්කොටස් වෙන්කරවා ගැනීමට අදම අමතන්න පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත පන්නම්පිටිය හන්දියෙන් සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතයි
නුවර පාරට මුහුනලා
දබුල්ල නගරයට 10km
ජලය
විදුලිය
පුළුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්ධතිය
පර්චසය 375,000
මූලික ගෙවීම 10% ඉතිරිය මාස 40කින් පොලී සහිතව ගෙවන්න
බැංකු ණය පහසුකම්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
තවත් පහසු ගෙවීම් ක්රමද සහිතයි(ns)