🌴 කළුතර දර්ගානගරය - සංචාරක කර්මාන්තය සඳහා ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත (SSPL-201)
🟢 ලිපිනය - උඩුම්බුගොඩ, වරාපිටිය , දර්ගානගරය.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 257
🟢 මෙහි අක්කරයක පමණ ප්‍රදේශයක වැවක් ඉදිකර ඇත
🟢 දැනටත් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් පැමිණෙන ස්ථානයකි
🟢 කබානා සහිත සංචාරක ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසු ස්ථානයකි
🟢 මිරිදිය මත්ස්‍ය වගාව සහ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතයි
🟢 වැව වටා වාහනයක් ධාවනය කළ හැකි වන පරිදි සකසා ගත හැක
🟢 ගස් දෙසීයකට ආසන්න පොල් සහ තැඹිලි වගාව
🟢 සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය සියලු පහසුකම්
🟢 අලුත්ගමට - 2.5km
🟢 බෙන්තර සංචාරක පුරවරයට - 3.5km
🟢 මොරගල්ල බේරුවල සංචාරක පුරවරයට - 5km
🟢 වැලිපැන්න අදිවේගි පිවිසුම -8km
🟢 ඉඩමේ සිට වැලිපැන්න අදිවේගී පිවිසුම හරහා කොට්ටාවට දක්වා විනාඩි 45 කින් යෑමට හැකිය.
🟢 අලුත්ගම - මතුගම මාර්ගයට 250m
🟢 ගාලු පාරට - 2.5km
🟢 ගංවතුරෙන් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-------------------------------------------
🟢 Kalutara Darga town - Land suitable for tourism industry is for sale (SSPL-201)
🟢 Address - Udumbugoda, Warapitiya, Darga town.
🟢 Land size - 257 perches
🟢 one acre area of tank
🟢 It is already a place where both local and foreign tourists come
🟢 Ideal place for a tourism business with cabanas
🟢 All the necessary facilities for freshwater fish farming and shrimp farming
🟢 Can be arranged so that a vehicle can drive around the lake
🟢 Nearly two hundred coconut and kingcoconut trees
🟢 All facilities for the tourism industry
🟢 To Aluthgama - 2.5km
🟢 To Benthara Tourist Town - 3.5km
🟢 Moragalla Beruwala Tourist Town - 5km
🟢 Welipenna Expressway Entrance - 8km
🟢 TO Kottawa in 45 minutes via Welipenna Expressway Entrance
🟢 To Aluthgama - Mathugama Road - 250m
🟢 To Galle Road - 2.5km
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable