දඹුල්ල – කණ්ඩලම පාර ට (මහියංගනය ප්රධාන පාර) මුහුණලා නිසංසල පරිසරයක පිහිටි නිවස කලියට දීමට...........
දඹුල්ල නගරයට කි.මී 4
විහාර හන්දියට කි.මී. 2.5
🔹 අඩි 20 ප්රවේශය ඇත
🔹දඹුල්ල මහියංගනය ප්රධාන පාරට මුහුණලා.
■ A/c කරන ලද කාමර 02
■ Attached bath rooms 03
■ Hot water
■ ගෘහභාණ්ඩ සමගින්ම
■ වාහන 04 ක් නැවැත්වීමේ පහසුකම
■ දඹුල්ල නගර සීමාව තුල පිහිටා ඇත.
■ ජලය ,විදුලිය සහ fiber සම්බන්ධතාව.
■ ආරක්ෂිත පැති බිමි.
■ සේවක කාමරය සහ නාන කාමරය.
මාසික කුලිය රු 90,000
📞 විමසීම්: