හේයි Guys , 👉👈
ඉතින් ලග ලගම එන valentine එකට ඔයාගෙ එයාට දෙන්න දෙයක් හිතාගන්නබැරුවද ඉන්නෙ. 😁😋
Don't Worry ,
ඔයාගෙ හිතේ තියන අදහස අපිට කියන්න .👊
පොඩිම පොඩි ගානකට ලස්සන ගිෆ්ට් අයිටම් එකක් අපි දෙන්නම්.
පල්ලෙහා තියනවා අපේ Description එක බලන්න බලලා සෙට්වෙන එකක් ඕඩර් කරන්න.
🔗.ඔයාලට පුලුවන් තනි රෝසමලක් එයාට දෙන්න ප්ලෑන් කරන්න.බට් අපි ඔයාලට දෙනවා රෝසමලයි එයාගෙ නමගහපු Cute Key Tag එකයි.☺️👊❤️
🔗.ඔයාට පුලුවන් තව මල් බොකේ එකක් ඔයාම Customized කරලා අපෙන් හදාගත්තු Gift Box එකක් එක්ක ගෙදට්ටම යවලා එයාව සප්රයිස් කරන්න (බන්ඩාරවෙල අවට පමනක් නිවසට හෝ අපට ලැබෙන Location එකට අපේම කෙනෙක් යවා සප්රයිස් කල හැක.)🥹❣️👊👉👈
වැඩි විස්තර සදහා :- Contact Me On Whatsapp