කස්ටමයිස් වොච් කියන්නේ මොනවද?
අපට පුලුවන් ඔබේ නම , ලෝගෝ ( name , logo ) සහිතව ඔබව බ්රෑන්ඩ් එකක් කර අත් ඔරලෝසු , බිත්ති ඔරලෝසු සාදා දෙන්න.
ඔරලෝසු මුහුණතේ මැණික් ගල් සහිතවද ලබාදිය හැක.
company orders සඳහා විශේෂ වට්ටම් සමඟින්
මෙම ඔරලෝසුවල විශේෂත්වය japan machine සමඟ පාට නොයන gold plated , nickel plated අත් ඔරලෝසු වසරක වගකීමක් සමඟම ලබා දීම සහ දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මුදලකට ලබා දීම වේ.
watch dial
watch back case
watch lock
one year machine warranty
one year colour warranty