Kookaburra cricket shoes
Size 44
Location : Colombo 2 or Rajagiriya
එක පාරක් indoor ground එකක විතරයි use කරලා තියෙන්නෙ.
කිසිම අවුලක් නෑ. හොඳටම තියෙනවා. Check කරලා ගන්න පුලුවන්. Use කරන්නෙ නැති නිසා විකුණන්නෙ.