👉 නිදනකාමර තුනක් සහිත ඉහළ අමුද්‍රව්‍යයන් යොදා පදිංචිය සඳහා ඉදිකළ වටිනා නවීන පන්නයේ නිවසක් විකිණීමට
💠 මුදල් හදිස්සියක් මත විකුණනු ලබන මෙම නිවස ගෙවන මුදලට වඩා වටිනා නිවසකි. 💠
👉 දෙමහල් නිවසකට සැලසුම් කර ඇති මෙම නිවසෙහි පහත මාලය අංගසම්පූර්ණව සුඛෝපභෝගී ලෙස නිමකර ඇත
👉 පර්චස් 10 යි
👉 නිදන කාමර 03 යි
👉 උණුවතුර පහසුකම් සහිත නානකාමර 01 යි
👉 පිටත නානකාභර 01 යි
👉 විශාල ආලින්දය
👉 කෑම කාමරය
👉 කබඩ් සහිත මුළුතැන්ගෙය
👉 වාහන නැවතුම් ගරාජය
👉 ස්වයංක්‍රීය ගේට්ටුව
👉 මුළු නිවසටම ස්ලැබ් එක දමා ඇත
👉 හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 1.2 යි
👉 Well Used Luxury Type Two Storey House In Piliyandala Kahathuduwa
👉 1.2 Km to 120 Horana Colombo Main Road
👉 Highly Residential Area
👉 03 Spacious Bedrooms
👉 02 Bathrooms with Hot Water
👉 Large Living Area Space
👉 Dining Area
👉 Modern Design Door & Windows
👉 10 Perch
👉 Kitchen With Pantry Cupboard
👉 Parking Space
👉 Remote Shutter Gate
👉 Clear Deeds
💠 05 Minute To Kahathuduwa Highway Exchange
Price - 148 Lks ( Negotiable )