මීගමුවට නුදුරින් 🚶
අලංකාර ගැමි නිස්කලංක පරිසරයකින්💆💆අංග සම්පූර්ණ
නිවසක් බලාපොරොත්තු වන ඔබට
ඔබේ නිවාස සිහින සෑබෑ කර ගැනීමට අනගි අවස්ථාවක්
👉කටාන බටපත්තල ඉදිවූ
👉තනි මහල් නිවස
👉පර්චස් 12.5 ඉඩම
👉වර්ග අඩි 1800
👉නිවස කාමර 3 බාත්රූම් 1
👉සාලය ඉස්තෝප්පුව
👉 නවීන පන්නයේ මුලුතැන්ගෙය
👉වට තාප්ප & ගේට්ටුව
👉සම්පූර්ණ ටයිල් පොලොව
👉සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත
👉ලිං ජලය
👉පොල් හා අඹ ගසක් ඇත
👉වාහන නැවැත්වමේ පහසුකම්
👉නිරවුල් ඔප්පු
👉251 මීගමුව මීරිගම ප්රධාන බස් පාරට 300m
👉මීගමුව නගරයට විනාඩි 10
👉කටුනයකට විනාඩි 10
👉කටානට විනාඩි 2
👉Petrol Shed විනාඩි 2
👉කාගිල්ස් ෆුඩ් සිටි එකට විනාඩි 2
👉ගංවතුර අවධානමක් නැත
👉සැබෑ ලෙසම නිවසක් සොයන ගැනුම්කරුවන් පමනක් අමතන්න
👉දිනයක් වේලාවක් වෙන් කර නිවස නැරඹීමට හැක
👉මිල ගනන් සාකච්ඡා කර ගත හැක
#katana #