Engligh translation Below.
කොට්ටාව - මාලබේ පාරේ, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 43.5ක වාණිජ ඉඩමක් දිගු කාලීන බදු පදනම මත කුලියට දීමට ඇත.
විශේෂාංග:
පර්චස් 43.79 (~වර්ග මීටර් 1,107.57)
පාරවල් දෙකකට මුහුණලා ඇති කෝනර් ඉඩමකි - කොට්ටාව-මාලබේ පාර සහ ගමඉම මාවත
වෙන් වෙන් වශයෙන් ඇතුළු වීම හා පිටවීම කළ හැක
ඉඩම අසලම බස් නැවතුම්පොළක් ඇත
කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට හා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කි.මී. 4ක් පමණ
මාලබේ නගරයට කි.මී. 5ක් පමණ
පැහැදිලි ඔප්පු සහ 2022 වර්ෂයේ මිනින්දෝරු පිඹුරක් සහිතයි
මහරගම නගර සභා බල ප්‍රදේශය
ඉඩම පිරිසිදු කර, සමතලා කර භාර දෙනු ලැබේ. නගර සභා අනුමැතියට යටත්ව බදු ගැනුම්කරුට තමන්ගේ අවශ්‍යතාවය අනුව ඉදිකිරීම් කළ හැක.
සුදුසු වන්නේ: වාහන සේවා මධ්‍යස්ථාන, අමතර කොටස් හෝ ටයර් අලෙවිසැල්, හාඩ්වෙයාර් හා ගොඩනැගිලි ද්‍රව්‍ය, බැංකු ශාඛා, ෆාමසි හෝ වෛද්‍ය මධ්‍යස්ථාන, ප්‍රදර්ශන කුටි, අවන්හල් හෝ බේකරි, උපකාරක පන්ති ආයතන, කුඩා සුපිරි වෙළඳසැල්.
බදු කාලය අවුරුදු 15-30. කුලිය, වාර්ෂික වැඩිවීම් හා අනෙකුත් කොන්දේසි සාකච්ඡා කර ගත හැක.
Commercial Land for Rent - Kottawa Malabe Road - 43.5P Corner
43.5 perch commercial corner land available for long-term lease on Kottawa - Malabe Road, Pannipitiya.
Key features:
43.5 perches (~1,107.57 sq.m)
Corner property with two road frontages - Kottawa-Malabe Road and Gamaima Avenue
Separate entry and exit possible
Bus stop directly adjoining the property
About 4 km to Kottawa expressway interchange and Makumbura Multimodal Centre
About 5 km to Malabe
Clear freehold deed with 2022 survey plan
Maharagama Urban Council area
The land will be handed over cleared and levelled. Tenant may construct to their own requirement subject to council approval.
Suitable for: vehicle service centre, spare parts or tyre dealership, hardware and building materials, bank branch, pharmacy or medical centre, showroom, restaurant or bakery, tuition centre, small supermarket.
Lease period 15-30 years. Rent, escalation and terms negotiable for the right tenant.
Serious enquiries only. Viewing by appointment.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House For Rent – Kottawa (Malabe Road)
කාමර: 3 | නානකාමර: 1කොළඹ, නිවාස කුලියට දීමරු 60,000 මසකටදින 6
Commercial Land for Sale, Facing Malabe Bus Road Kottawa
17.5 පර්චස්AUTH AGENTකොළඹ, ඉඩම් ඇති නිවාසරු 3,300,000 පර්ච් එකකටදින 5
Kottawa Land for Sale in Malabe Bus Road
11.0 පර්චස්AUTH AGENTකොළඹ, ඉඩම් ඇති නිවාසරු 2,125,000 පර්ච් එකකටමාසය 1
Kottawa , Land for Sale in Malabe Bus Road
11.0 පර්චස්AUTH AGENTකොළඹ, ඉඩම් ඇති නිවාසරු 2,125,000 පර්ච් එකකටමාසය 1