Commercial Warehouse for Rent in Megoda Kolonnawa Wellampitiya
=========================================================
Sq ft - 20,000
Suitable for a factory, warehouse or any other commercial space
4 separate warehouses
Office rooms, dining rooms and toilet facilities
Container parking facilities available
500 meters from Wellampitiya
All facilities are available around
In addition, there is an adjacent 3 acres of vacant land. (This is rented separately.)
This is ideal for parking and a container yard.
For more information, call
මෙගොඩ කොළොන්නාව වැල්ලම්පිටියේ වාණිජ ගබඩාවක් කුලියට දීමට ඇත
====================================================
වර්ග අඩි - 20,000යි
කර්මාන්ත ශාලාවවකට, ගබඩාවකට හෝ වෙනත් ඕනෑම වියාපාරික ස්ථානයකට සුදුසුයි
වෙන වෙනම ගබඩා 4ක් ඇත
කාර්යාල කාමර, කෑම කාමර හා වැසිකිලි පහසුක වෙනම ඇත
කන්ටේනර් නැවැත්වීමේ පහසුකම් ඇත
වැල්ලම්පිටිය සිට මීටර් 500යි
අවට සියලුම පහසුකම් ඇත.
මීට අමතර යාබද අක්කර 3ක හිස් ඉඩමක්ද ඇත.( මෙය වෙනම කුලියට දෙනු ලැබේ )
මෙය වාහන නැවත්වීම හා කෙන්ටෙනර් අංගනයක් සදහා වඩාත් සුදුසුයි
වැඩි විස්තර සදහා අමතන්න