Spacious three storey commercial value house for rent close to Emudeniya Junction, Thalapathpitiya
🔴 𝗧𝗵𝗶𝘀 𝗶𝘀 𝗯𝗲𝘀𝘁 𝘀𝘂𝗶𝘁𝗲𝗱 𝗳𝗼𝗿 𝗮 𝗱𝗲𝗰𝗲𝗻𝘁 𝗳𝗮𝗺𝗶𝗹𝘆 𝗼𝗿 𝗼𝗳𝗳𝗶𝗰𝗲
◾The size of the house is 6000 square feet
◾The size of the land is 12 perches
▪️Bedrooms - 4 (two rooms are A/C)
▪️Bathrooms - 4 (3 bedrooms with attached bath room) with hot water facilities
▪️Modern pantry with 2 kitchens
▪️Living - 2 (Ground Floor and First Floor)
▪️Rooftop area
▪️Balcony area
▪️Storage room
▪️Parking facilities are available
💠 750 meters to Embuldeniya junction
💠 1.5 km to Sri Jayawardenepura Hospital
💠 1.7 km to Jubilee post
💠 3 km to Pitakotte junction
💠 4 km to Nugegoda Junction
🔴The monthly rent of this house is Rs. 225000/=
Six months advance is charged
🔴 𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗻𝗼𝘁𝗲 𝘁𝗵𝗮𝘁 𝘀𝗶𝗻𝗰𝗲 𝗼𝘂𝗿 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝘆 𝗶𝘀 𝗮 𝗯𝗿𝗼𝗸𝗲𝗿𝗮𝗴𝗲 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝘆, 𝗵𝗮𝗹𝗳 𝗮 𝗺𝗼𝗻𝘁𝗵 𝘄𝗶𝗹𝗹 𝗯𝗲 𝗰𝗵𝗮𝗿𝗴𝗲𝗱
Please contact buyers only
👇
තලපත්පිටිය ඇඹුල්දෙනිය හන්දියට යාබද තට්ටු තුනක වානිජමය වටිනාකමකින් යුත් සුවිසල් නිවස කුලියට දීමට ඇත
🔴මෙය උසස් පවුලකට හෝ කාර්යාලයකට වඩාත් සුදුසුයි
◾නිවසේ ප්රමාණය වර්ග අඩි 6000යි
◾ඉඩමේ ප්රමාණය පර්චස් 12යි
▪️නිදන කාමර - 4 ( කාමර දෙකක් වායු සමනය කර ඇත)
▪️නාන කාමර - 4 ( නිදන කාමර 3කට යාබදව නාන කාමර පිහිටා ඇත) උණු වතුර පහසුකම් ඇත
▪️මුලුතැන්ගෙවල් 2 ක් සමග නවීන පැන්ට්රිය
▪️සාල - 2 ( බිම් මහලේ සහ පළමු මහල)
▪️රූෆ්ටොප් ප්රදේශය
▪️බැල්කනි ප්රදේශය
▪️ගබඩා කාමරය
▪️වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
💠ඇඹුල්දෙනිය හන්දියට මීටර් 750යි
💠ශ්රි ජයවර්ධනපුර රෝහලට කිලෝමීටර් 1. 5යි
💠ජුබිලි පෝස්ට් එකට කිලෝමීටර් 1.7යි
💠පිටකෝට්ටේ හන්දියට කිලෝමීටර් 3යි
💠නුගේගොඩ හන්දියට කිලෝමීටර් 4යි
🔴මෙම නිවසේ මාසික කුලිය රු. 225000/=
මාස හයක අත්තිකාරම් මුදලක් අය කෙරේ
🔴අප ආයතනය තැරැව්කාර ආයතනයක් බැවින් මාස භාගයක මුදලක් අය කෙරෙන බව කරුණාවෙන් සලකන්න
කරුණාකර ගැණුම්කරුවන් පමණක් අමතන්න👇