ආයෝජනයට හෝ පදින්චියට සුදුසුම වටිනා අවස්ථාවක්
🏠 රාගම තේවත්ත පල්ලිය අසලින්, පදිංචියට / ආයෝජනයට සුපිරිම දෙමහල් නිවසක් සහිත පර්චස් 21ක වටිනා ඉඩමක් ලක්ෂ 420! ✨💰📍
රාගම නගරයට ඉතාම සමීපව, දඹුව පිහිටි මෙම දෙමහල් වටිනා නිවස සහිත පර්චස් 21ක වටිනා දේපළ වහාම විකිණීමට ඇත. ප්‍රධාන පල්ලියට සහ නගරයේ සියලු පහසුකම් වලට ඉතාම නුදුරින් පිහිටි මෙය, නිස්කලංක වටපිටාවක පිහිටා ඇති මෙම නිවස පදින්චියට මෙන්ම ව්‍යපාර කටයුත්තක් වෙනුවෙන් කරගෙන යාමට කදිම ස්ථානයකි. 🤝
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ රාගම, දඹුව
📏 ප්‍රමාණය ➔ පර්චස් 21
🌟 පිහිටීම ➔ Prime Location (තේවත්ත පල්ලියට / රාගම කඩවත ප්‍රදාන මාර්ගයට ඉතාම ආසන්නව)
📜 ඔප්පු ➔ පිරිසිදු නිරවුල් ඔප්පු (සින්නක්කර)
🚗 එකවර වාහන 8 පමණ නැවැත්වීමේ පහසුකම්
🏠 ආයෝජන ➔
👉 වෛද්‍යවරුන් සදහා කුලියට දීම
👉 හෝටලයක් පවත්වාගෙන යාමට (Tourist Board Approval ලබා ගැනීමේ පහසුකම)
👉 මොන්ටිසෝරියක් පවත්වාගෙන යාමට
👉 කුඩා රෝහලක් පවත්වාගෙන යාමට
👉 සුරැකුම් මද්යස්ථානයක් පවත්වාගෙන යාමට
✅ නිවසේ විස්තර:
👉 නිදන කාමර 9ක් සහිත යාබද නානකාමර 8කින් සමන්විතයි.
👉 සේවක කාමරයක් සහිත යාබද නානකාමරයක්
👉 ඇතුළත පිටත මුළුතැන්ගෙය
👉 කෑම කාමරය සාලය (උඩු මහල සහ පහත මහළය වෙන වෙනම)
👉 ඇතුළතින් සහ පිටතින් වෙන වෙනම පඩිපෙළ (නිවෙස් දෙකක් ලෙස වෙන වෙනම භාවිත කල හැක)
🚗 සමීපතාවයන්:
🏙️ රාගම නගරයට ➔ 1.5 km (විනාඩි 5ක කෙටි දුරක්)
🏥 රාගම ශික්ෂණ රෝහලට සහ පෞද්ගලික රෝහල් වලට ඉතාම සමීපයි
🏫 ජනප්‍රිය පාසල් සහ බැංකු පද්ධතියට පහසු ප්‍රවේශය
🚆 රාගම දුම්රිය ස්ථානයට ඉතාම ආසන්නයි
🏫 නිමවීමට ඉතා ආසන්න Lavanya Heights නිවාස සන්කීර්ණයට ඇවිදින දුරින්
ඇතුළු සියලු යටිතල පහසුකම් සහිතයි
🌳 නිස්කලංක මෙන්ම ආරක්ෂිත නේවාසික වටපිටාව
💎 ජලය විදුලිය දුරකතන සමන්විතයි.
📱 සියලුම 4G ජාල ආවරණය
💰 මිල: මුළු මුදල රු. ලක්ෂ 420/- (පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📞 විමසීම් : (Call / WhatsApp)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

(B251) Two Storey House for Sale in Ragama
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 39,500,000දින 42
(KH748) Two storey house for sale in Ragama
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 16,500,000දින 52
(KH748) Two storey house for sale in Ragama
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 16,500,000දින 12
(KH597) Two Storey House for Sale in Ragama
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 28,500,000දින 22