විජේරාම 138 මාර්ගයයේ වර්ග අඩි 1000 ක බිම් මහලක් බදු දීමට ඇත
⚜️ විජේරාම හන්දිය දම්රෝ ප්‍රදර්ශනාගාරය ඉදිරියේ 138 හයිලෙවල් පාරට මුහුණලා පිහිටා ඇත
⚜️ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නයි
⚜️ මනා ආලෝකකරණය, ටයිල් පොළව, ඉදිරිපස වීදුරු සමග අලංකාර නවීන පෙනුමකින් යුක්තය
⚜️ තෙකලා විදුලිය
⚜️ රථවාහන නැවැත්වීමට පුලුල් විශාල ඉඩ ප්‍රමාණයක් ඇත
⚜️ ඉතා ජනාකීර්ණ පරිසරයක පිහිටි නිසා ව්‍යාපාර කටයුතු වලට ඉතා සුදුසුය