Commercial/ Residential Land for Sale in Malwathuhiripitiya, Gampaha.
A well-built house with a plot of land measuring nearly 6 acres and 148 perches in Malwathuhiripitiya, Gampaha, is available for immediate sale facing a 20-foot-wide carpeted road. It is located 8 km from Kandy Road (Miriswatta Junction) and has valuable commercial potential.
ගම්පහ, මල්වතුහිරිපිටිය අඩි 20ක් පළල කාපට් පාරට මුහුණලා පිහිටි හොදින් ඉදිකළ නිවස සමගින් අක්කර 6 පර්චස් 148 ඉඩම තුළ, ගම්මිරිස්, පළතුරු වගාව සහ තවත් භෝග වර්ග රැසක් වගාකර ඇති අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත. නුවර පාරට (මිරිස්වත්ත හන්දියට) කිලෝමීටර් 8 ක දුරින් පිහිටා ඇත. වාණිජමය වටිනාකමක්ච සහිත අගනා දේපළකි.
This house consists of:
7 bedrooms
2 attached bathrooms
2 external bathrooms
Hall and dining room
2 kitchens, including a large kitchen
1 servant's room
1 driver's room
1 servant's bathroom
The land features fertile soil and other environmental conditions suitable for various types of cultivation. The main crop is coconut, with pepper also being cultivated.
The property includes many types of fruits and crops, including durian, rambutan, banana, mango, palm kernel, and nutmeg. A pineapple plantation is currently operating under the tax system.
There was previously a quarry business on the land, and there are facilities available to restart that business.
Location:
1 km to Malwathuhiripitiya Junction
8.5 km to Miriswatta Junction
12 km to Gampaha
8 km to Kirindiwela
This property is highly suitable for leisure purposes, such as a holiday resort, banquet hall, metal crusher, recreation center, or even an elders’ or children’s orphanage. Additionally, it includes a reservoir for boating and the necessary facilities for it.
මෙම නිවසේ
- නිදන කාමර 7
- යාබද නාන කාමර 2
- පිටත නාන කාමර 2
- ආලින්දය, කෑම කාමරය
- විශාල මුළුතැන්ගෙයක් ඇතුළුව මුළුතැන්ගෙවල් 2
- සේවක කාමර 1
- රියදුරු කාමර 1
- සේවක නාන කාමර 1
- නිවාඩු නිකේතනයකට/ සංචාරක ව්‍යාපාරයකට ඉතා යෝග්‍ය දේපළකි. බෝට්ටු පැදීමට ජලාශයක්ද ඇති එ් සඳහා මනාව ගැලපෙන ඉඩ පහසුකම් සහිත ප්‍රදේශයක්ද මෙම දේපළ සඳහා ඇතුලත් වේ.
- ඕනෑම වගා කටයුක්තක් සඳහා සුදුසු සරුසාර පසක් සහ අනෙක් පරිසර තත්වයන් සහිතයි. ප්‍රධාන වගාව පොල් වන අතර, ගම්මිරිස් වගාවද ඇත. දූරියන්, රඹුටන්, කෙසෙල්, අඹ, දෙල්, සාදික්කා ඇතුළුව පළතුරු සහ භෝග වර්ග රාශියක් සහිතයි. බදු ක්‍රමය යටතේ දැනට ක්‍රියාත්මක අන්නාසි වගාවක්ද ඇත.
- මෙම ඉඩමේ ව්‍යාපාරයක් ලෙස ගල්කොරියක් පැවති අතර නැවත එම ව්‍යාපාරය ආරම්භ කිරීමේ පහසුකම්ද පවති.
- මල්වතුහිරිපිටිය හන්දියට කිලෝමීටර් 1 යි.
- මිරිස්වත්ත හන්දියට කිලෝමීටර් 8.5 යි.
- ගම්පහට කිලෝමීටර් 12 යි.
- කිරිඳිවෙලට කිලෝමීටර් 8 යි.
මෙම දේපල නිවාඩු නිකේතනයක්, උත්සව ශාලාවක්, ගල්කොරියක්, විනෝදාස්වාද මධ්‍යස්ථානයක් හෝ වැඩිහිටියන්ගේ හෝ ළමා නිවාසයක් හෝ විවේක කටයුතු සඳහා ස්ථානයකට ඉතා සුදුසුය. මීට අමතරව, බෝට්ටු පැදීම සඳහා ජලාශයක් සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ද ඇතුළත් වේ.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Residential Land for Sale in Thammita, Gampaha.
105.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 145,000 පර්ච් එකකටදින 22Residential Land for Sale in Asgiriya, Gampaha
15.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 375,000 පර්ච් එකකටදින 2Residential Land Block for Sale in Bandiyamulla, Gampaha.
7.9 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 750,000 පර්ච් එකකටදින 27Residential Land Blocks for Sale in Thammita, Gampaha.
20.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 160,000 පර්ච් එකකටදින 5