*කොළඹ 14 පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක දෙවන තට්ටුව කුලියට දීමට ඇත.
*වර්ග අඩි 1000කි.
*විදුලි බිල් ජල බිල් වෙන වෙනම ඇත.
*ග්රෑන්ඩ් පාස් ලංකා බැංකුවට ඉතාම ආසන්නව ගොඩනැගිල්ල පිහිටා ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*ව්යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යාමට ඉතාම සුදුසුය.
*මාසික බදු කුලිය - 85000/=කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*The second floor of a two-storey building in Colombo 14 is available for rent.
*1000 sq ft.
*Electricity and water bills are separate.
*The building is located very close to Grand Pass Bank of Ceylon.
*Parking facilities are available.
*Very suitable for running a business.
*Monthly rental - 85000/=.
*Prices are negotiable.
*Contact for more details.