Rectangular 14.5 perch commercial land directly facing the main road
(No. 190 bus route — Homagama, Maharagama, Nugegoda, Borella,
Town Hall, Colombo Fort), in the stretch between Homagama and
Athurugiriya.
LAND DETAILS
- Extent: 14.5 perches
- Road frontage: approx. 55 ft — wide frontage, excellent exposure
for a commercial activity
- Depth: approx. 70 ft
- Shape: rectangular, flat, road level
- Direct main road access — no access road or shared entrance
LOCATION
- Medamandiya, on the Homagama – Athurugiriya stretch of the
190 main road
- 7 km to Athurugiriya Expressway Interchange
- Direct bus route to Colombo Fort/Pettah via Maharagama, Nugegoda,
Borella and Town Hall
- Established commercial area — ideal for a shop, showroom,
restaurant, pharmacy, office or similar business
- Close to schools, banks and public transport
HOUSE ON THE LAND
There is an existing house on the property. Electricity and water
supply is readily available. The price is quoted on LAND VALUE ONLY.
The house is not charged for and will not be considered for the price.
PRICE
Rs. 2,700,000 per perch (negotiable)
Total: Rs. 39,150,000
Clear deeds. Suitable for bank loan. Serious buyers please call.
____________________________________________________________________________
හෝමාගම සහ අතුරුගිරිය අතර, 190 බස් මාර්ගයේ (හෝමාගම, මහරගම,
නුගේගොඩ, බොරැල්ල, ටවුන් හෝල්, කොළඹ කොටුව) ප්‍රධාන පාරට කෙලින්ම
මුහුණලා ඇති පර්චස් 14.5ක සෘජුකෝණාස්රාකාර වාණිජ ඉඩමකි.
ඉඩම් විස්තර
- ප්‍රමාණය: පර්චස් 14.5
- පාරට මුහුණලා පළල: අඩි 55ක් පමණ — ව්‍යාපාරයක් සඳහා ඉතා හොඳ පළල් ඉදිරිපසක්
- දිග: අඩි 70ක් පමණ
- හතරැස් හැඩය, පාර මට්ටමේ සමතලා ඉඩමකි
- ප්‍රධාන පාරට කෙලින්ම පිවිසුම — වෙනම පාරක් අවශ්‍ය නැත
පිහිටීම
- මැදමණ්ඩිය, හෝමාගම – අතුරුගිරිය 190 ප්‍රධාන මාර්ගයේ
- අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 7යි
- කොළඹ කොටුව දක්වා සෘජු බස් සේවය (මහරගම, නුගේගොඩ, බොරැල්ල,
ටවුන් හෝල් හරහා)
- වාණිජ කලාපයක් — කඩයක්, ෂෝරූම් එකක්, හෝටලයක්, ෆාමසියක්
හෝ කාර්යාලයක් සඳහා ඉතා සුදුසුයි
- පාසල්, බැංකු සහ පොදු ප්‍රවාහන පහසුකම් ආසන්නයේ
ඉඩම තුළ ඇති නිවස
ඉඩම තුළ නිවසක් ද ඇත. විදුලිය සහ ජල සම්බන්ධතා ලබා ගෙන ඇත.
මිල ගණන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි. නිවසේ වටිනාකම
මිලට ඇතුළත් නොවේ.
මිල
පර්චසයක් රු. 2,700,000 (negotiable)
මුළු මුදල: රු. 39,150,000
පැහැදිලි ඔප්පු.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



