රු 2,400,000 අවුරුද්දකට
විස්තරය
කුලියට
madura
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
**ඒකල නගර මධ්‍යයේ පිහිටි ව්‍යාපාරික ඉඩම කුලියට හෝ බද්දට දීමට**
ඒකල වෙළද කලාපේ මඩම හංදියෙම
201 ගම්පහ මාර්ගයට අඩි 46ක් මුහුණලා ඇති
පර්චස් 20 ක හතරැස් ඉඩම දිගු කාලීනව හෝ කෙටි කාලීනව බදු දීමට ඇත.
මසකට ලක්ෂ 2.
අත්තිකාරම් මුදල් මාස 06.
මෙම ස්ථානය අධික ජනාකීර්න ප්රදේශයකි.
ඒකල පාසලට මුහුනලා ඇත.
ජාඇල,ගම්පහ,කටුනායක,මිනුවන්ගොඩට වැටි ඇති හතරමන් හන්දියට යාබදව.
බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ගබඩා සංකීර්ණ ඇතුලු ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය.
**For Rent or lease Excellent Commercial Land by owner in Ekala!**
📍 **Address:** 201 Ekala Gampaha Road, Clock Tower Junction, Ekala.
🏞️ **Land Size:** 20 Perches
📏 **Frontage:** 46 feet on the busy 201 Jaela to Gampaha Road
🏢 **Next to:**Jinasena PVT Ltd
** Direct Access for Jaela, Minuwangoda, Gampaha and Katunayaka Airport **
🌟 **Why Choose This Location?**
- High foot and vehicle traffic
- Perfect for banks, hospitals, warehouses, or any kind of businesses…
- Located in heart of Ekala industrial area.
- Facing to Ekala J.B.Senanayake school.
💵 **Terms of Rental:**
- *MonthlyRent:* Rs200,000
- **Deposit Required:** 6 months
- **Minimum Rental Period:** 2 years
- **Clear Deed**
📞 **For more information or to arrange a visit, contact:** Act fast—this opportunity won’t last long!