වේයන්ගොඩ නගරයේ පොලිසිය අසල ප්රධාන පාරට සහ අතුරු මාර්ගයට මුහුණ ලා පර්චස් 40ක් සමඟ පැරණි වලවුවක්ද සමග කාමර 4ක් සහ නාන කාමර 3ක් ඇත මේරි පාසල් බාස්කට් බොල ග්රවුන්ඩ් එක පිටුපසින් වියාපාරයකට සුපිරි වේයන්ගොඩ අඩිවේගි පිවිසීමට 100m සමග මිල ගනන් සාකච්ඡා කල හැකිය වැඩ් විස්තර සදහා අමතන්න