කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල යටියන්තොට නගර දෙක අතර කබුලු මුල්ලෙන් ප්‍රධාන පාරට මුහුනලා මුදලට වටින ඉඩමක් ඔබේ කරගන්න දෙවරක් නොසිතා ආයෝජනය කර ජීවිතය ජයගන්න
ඉඩමේ ප්‍රමාණය පර්චස් 90 යි
සින්නක්කර ඔප්පු
මෙය එක පැත්තකින් කරවනැල්ල යටියන්තොට ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර අනෙක් පසකින් සුන්දර වූ කැලණි ගගට මායිම් වී ඇත
සියලුම යටිතල පහසුකම් සපිරුනු මෙම ඉඩම ව්‍යාපාරික ස්තානයකට, සංචාරක නිකේතනයකට හෝ වගා බිමකට ඉතාමත් සුදුසු ඉඩමකි
මෙහි පලදාව ලබන කොස් ගස් 13ක් සහ මැන්ගුස්,ගඩිගුඩා, රඹුටන් වැනි බෝග වලින් සමන්විතය
මෙම ඉඩමෙහි ප්‍රධාන පාරට මුහුනලා පැරණි නිවසක්ද පිහිටා ඇත
කර්මාන්ත ශාලාවකට, සංචාරක හෝටල් ව්‍යාපාරයක් පදිංචි වීමට සුදුසු නිවසක් තනා ගැනීමට සේම වැලි තොටුපොළක් පවත්වා ගෙන යාමටද ඉතාමත් සුදුසු පරිසරයකි
මෙම ඉඩමට 600 m ක් දුරින් මූලික රෝහල කරවනැල්ල, කරවනැල්ල නගරය, බැංකු, පන්සල, පාසල සහ තැපැල් කාර්යාලය පිහිටා ඇත.