Commercial Factory for Sale in Boralesgamuwa
🚩 An exceptional opportunity to acquire a strategically located commercial property in Boralesgamuwa, ideal for industrial, commercial, or residential development.
-53 perches of land with existing buildings, ideal for use as a garment factory, workshop, or industrial facility
-Approx. 3,000 sq.ft. of office space with a reception area and restrooms
-Over 15,000 sq.ft. of large production halls and storage rooms
-Includes staff accommodation, multiple washrooms, and a canteen
-Ample parking space for over 10 vehicles at the front
-A dedicated transformer, valued at over 10 million rupees, has already been installed.
-Backyard overlooks the serene Werassa Ganga and Bellanwila jogging path
-Demolition of existing structures can be arranged upon request
-Ideal location for a future apartment or mixed-use development project after site clearance
🔴 Price: LKR 135 Million (Negotiable)
🚩 විශාල වාණිජ වටිනාකමකින් යුත් දේපළක් බොරලැස්ගමුවෙන්
-කර්මාන්ත ශාලාවක්, වැඩබිමක් හෝ වාහන අංගනයක් ලෙස භාවිතා කිරීමට සුදුසු ගොඩනැගිලි සහිත පර්චස් 53 ක ඉඩමක් විකිනීමට
-සියලු පහසුකම් සහිත වර්ග අඩි 3,000 ක් පමණ කාර්යාල අවකාශයක්
-විශාල දිගු ශාලා සහ ගබඩා කාමර වර්ග අඩි 15,000 කට වඩා වැඩිය.
-සේවක නවාතැන්, බහු වැසිකිළි සහ ආපන ශාලාවකට සුදුසු ඉඩකඩ ඇත.
-ඉදිරිපස වාහන 10 කට වැඩි ප්රමාණයක් නැවැත්වීමට ඉඩකඩ
-රුපියල් මිලියන 10 කට වඩා වටිනා මෙම දේපළටම වෙනු වු ට්රාන්ස්ෆෝමරයක් දැනටමත් ස්ථාපිත කර ඇත.
-පිටුපසින් වේරස්ස ගඟ සහ බෙල්ලන්විල ඇවිදින මංතීරුව පිහිටා ඇත.
-ඉඩම පමණක් මිල දී ගැනීමට කැමති අයට ගොඩනැගිලි ඉවත් කර දිය හැක.
-අනාගතයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සුදුසු කදිම ආයෝජනයකි.
🔴 මිල: රුපියල් ලක්ෂ 1,350 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 பொரலஸ்கமுவாவில் வணிக சொத்து விற்பனைக்கு
-ஏற்கனவே உள்ள கட்டிடங்களுடன் கூடிய 53 பேர்ச்சஸ் நிலம், ஆடை தொழிற்சாலை, பட்டறை அல்லது தொழில்துறை வசதிக்காக பயன்படுத்த ஏற்றது
-தோராயமாக 3,000 சதுர அடி அலுவலக இடம், வரவேற்பு பகுதி மற்றும் ஓய்வறைகள்
-15,000 சதுர அடிக்கு மேல் பெரிய உற்பத்தி அரங்குகள் மற்றும் சேமிப்பு அறைகள்
-ஊழியர் தங்குமிடம், பல கழிப்பறைகள் மற்றும் ஒரு கேண்டீன் ஆகியவை அடங்கும்
-முன்பக்கத்தில் 10க்கும் மேற்பட்ட வாகனங்களுக்கு போதுமான பார்க்கிங் இடம்
-10 மில்லியன் ரூபாய்க்கு மேல் மதிப்புள்ள ஒரு பிரத்யேக மின்மாற்றி ஏற்கனவே நிறுவப்பட்டுள்ளது.
-பின்புறம் அமைதியான வெராச கங்கை மற்றும் பெல்லன்வில ஜாகிங் பாதையை நோக்கி உள்ளது
-தற்போதுள்ள கட்டமைப்புகளை இடித்துத் தள்ள கோரிக்கையின் பேரில் ஏற்பாடு செய்யலாம்
-தள அனுமதிக்குப் பிறகு எதிர்கால அடுக்குமாடி குடியிருப்பு அல்லது கலப்பு-பயன்பாட்டு மேம்பாட்டுத் திட்டத்திற்கு ஏற்ற இடம்
🔴 விலை: ரூ. 135,000,000.00 (பேசித் தீர்க்கலாம்)
__________________________________________________________________________
💡 Let us sell your property fast! We charge 5000 rupees registration fee at beginning and 3% commission form property value after the deal closed.
✅ Advertising until your property is sold.
✅ Manage and direct phone calls.
✅ Allocating time to inspect homes.
✅ Providing legal advice and documentation.
Terms: The above services are provided only to customers who sign the agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ නිවාස පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்போம்! தொடக்கத்தில் 5000 ரூபாய் பதிவுக் கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ உங்கள் சொத்து விற்கப்படும் வரை விளம்பரம்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகிக்கவும் மற்றும் நேரடியாகவும்.
✅ வீடுகளை ஆய்வு செய்ய நேரம் ஒதுக்குதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவணங்களை வழங்குதல்.
விதிமுறைகள்: எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திடும் வாடிக்கையாளர்களுக்கு மட்டுமே மேற்கண்ட சேவைகள் வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Property for Sale in Boralesgamuwa – Factory, Office & Land
15,000 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 135,000,000දින 22
Commercial Building with Land in Boralesgamuwa
15,000 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 135,000,000දින 2
Warehouse for Sale in Boralesgamuwa
15,000 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 135,000,000දින 25
House for Sale in Boralesgamuwa
කාමර: 5, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 150,000,000දින 2
