කඩ කාමර දෙකක් මාසිකව කුලියට දීමට ඇත
අංග සම්පූර්ණ Wash room පහසුකම් ඇත.
බිම ටයිල් කර ඇත .
මූණත අඩි 12 යි.
Alcardo Aluminium Roller doors සවි කර ඇත.
වාහන 4ක් නවතා තැබිය හැකිය.
Separate light සහ Separate water පහසුකම් ඇත.
හොරණ රත්නපුර පාරට 600m.හොරණ නගරණයට 1.5km යි.
Doctor facilities සදහා හෝ ගබඩා පහසුකම් සදහා ද යෙදා ගත හැකිය. එක හා සමාන කාමර දෙකක් ඇත.